අද මම කියන්න යන්නේ ZTE HSDPA Modem එකක් Unlock කරන්න ආකාරය.මෙයට කිසිදු මුදලක් වැය නොවේ.ඔයාලට මේක පිටින් කරගද්දි මුදල් වැයවෙනවනේ.මම කියන්නම් කොහොමද නොමිලේ Unlock කරගන්නේ කියලා.මේකට සොෆ්ට්වෙයර් අනවශ්‍යයි.පහත අකාරය අනුගමනය කරන්න..(මතක තියාගන්න: පහත සදහන් දෙයට අමතරව කිසිදු දෙයක් කරන්න යන්න එපා)
පළමු පියවර: මෙතන Click අදාල වෙබ් අඩ්වියට යන්න
මතක තියාගන්න: එතනට ගියවිට පහත ආකරයේ කොටුවක් දිස්වේ: එය තුල ඔබගේ ZTE HSDPA Modem එකේ IMEI Code එක ටයිප් කරන්න
ඉන් පසු Get NCK මත ක්ලික් කර ඔබගේ Unlock code එක ලබාගන්න
Add to Cart More Info